OCT
22
ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් වනතුරු ජයිකා ආධාර නැහැ – නිමල් සිරිපාල

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණය කර අවසන් වන තෙක් ජයිකා සංවිධානය විසින් ලබා දුන් ණය මත මෙරට තුළ ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති 12 ක වැඩකටයුතු තාවකාලිකව නතර කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ පෙරේදා (19) පාර්ලිමේන්තුවේ දී බුද්ධික පතිරණ අමාත්‍යවරයා විසින් වාචික පිලිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
228 Views
Comments