NOV
08
මට දුන්නා නම් සෞඛ්‍ය ඇමතිකම ප්‍රශ්න ඔක්කොම විසඳනවා - රාජිත සේනාරත්න

සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ට ලබා දුන්නොත් සියලු ගැටලු විසඳා දෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
දෙදෙනෙක් ආණ්ඩුවට ගිය ආකාරයට තමාට ද තුන් වැනියා ලෙස ආණ්ඩුවට එක් වීමේ හැකියාව පවතින බව රාජිත සේනාරත්න මහතා පවසා තිබුණි.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ එහෙත් මේ මොහොතේ වගකීම දැරිය යුත්තේ සාමූහිකව බවයි.
201 Views
Comments