SEP
19
මහනුවරදී පැහැරගත් බව කියන සිසුවිය කර ඇත්තේ රංගනයක්

පසුගියදා මහනුවරදී 12 හැවිරිදි පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධියක් පිළිබඳ වාර්තා වුණා.
කෙසේ වෙතත්, අදාළ සිද්ධියේ නවතම තොරතුරු මේවනවිට අනාවරණ වෙමින් පවතිනවා.
ඒ පිළිබඳව සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එය එම ශිෂ්‍යාව විසින් ගොතන ලද කතාවක් බවයි.
එම සිසුවිය ජංගම දුරකථනය මගින් තසජනක දර්ශන අනුගමනය කරන කරමින් මෙම රංගනය ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, අදාල දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
815 Views
Comments