නිවසක් මතට පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
10

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

ගම්පොල, දොලොස්බාගේ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීපුද්ගලයෙකු මියගොස් තිබේ.

 

මියගිය පුද්ගලයා 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.

views

873 Views

Comments

arrow-up