වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
03

වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

සිය නිවස අසල සිටියදී පුද්ලගයෙකුව ඊයේ(02) රාත්‍රි 10.15ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ.

 

ඌරගස්මංහන්දිය, තේවත්ත හන්දිය ප්‍රදේශයේ නිවස අසල සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි තබා සැකකරුවන් පළාගොස් ඇත.

 

මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඌරගස්මංහන්දිය පොලීසිය විමර්ශන සිදුකරයි.

views

5732 Views

Comments

arrow-up