මෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් සංඛ්‍යාව ගැන අනාවරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

මෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් සංඛ්‍යාව ගැන අනාවරණයක්

මෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් සංඛ්‍යාව ගැන අනාවරණයක්

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට තොරතුරු අනාවරණය වී ඇති පරිදි මෙරට තුළ ගංජා සහ හෙරොයින් භාවිත කරන පුද්ගලයින් ලක්ෂ හතරහමාරක් පමණ සංඛ්‍යාවක් සිටින බවට එම මණ්ඩලය පවසයි.

 

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්වේ.

 

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින වන අද(26) ඔවුන් ඒ වෙනුවෙන්  වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ.

 

”‍නිවැරදි තොරතුරු හුවමාරු කරගන්න - ජීවිතය සුරකින්න”‍

යන්න මෙම වසරේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයේ තේමාවවේ.

views

891 Views

Comments

arrow-up