තවත් කොවිශීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ශ්‍රී ලංකාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

තවත් කොවිශීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ශ්‍රී ලංකාවට

තවත් කොවිශීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ශ්‍රී ලංකාවට

ඉන්දියාවෙන් ඇනවුම් කරන ලද කොවිශීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් පෙබරවාරි 25 වනදා මෙරටට ලැබීමට නියමිත බව වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

 

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් මෙම ඇනවුම සිදුකර තිබෙනවා.

 

බ්‍රිතාන්‍ය සංවර්ධනය කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොකු විශාලතම ඖෂධ නිශ්පාදන ආයතන වලින් එකක් වන ඉන්දියාවේ සීරම් ආයතනය කොවිශීල්ඩ් නමින් එම එන්නත නිෂ්පාදනය කරනවා.

 

views

952 Views

Comments

arrow-up