තවත් මරණ 06ක් - මෙරට කොරෝනා මරණ 400 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

තවත් මරණ 06ක් - මෙරට කොරෝනා මරණ 400 ඉක්මවයි

තවත් මරණ 06ක් - මෙරට කොරෝනා මරණ 400 ඉක්මවයි

තවත් මරණ හයක් කොවිඩ් ආසාදිත මරණ ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කර තිබෙනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් ගේ මරණ සංඛ්‍යාව 403 දක්වා ඉහළ ගියා.

 

 

views

748 Views

Comments

arrow-up