FEB
08
මෙරට කොරෝනා ආසාදිතයින් 70,000 ඉක්මවයි

මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 364 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව අද දිනය තුල හදුනාගත් සමස්ත කොරෝන ආසාදිතයන් ගණන 878ක් වනවා ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 70,235 ක්.
823 Views
Comments