කොවිඩ් එන්නත් මිලට ගැනීමේ ගිවිසුමට නීතිපතිගේ අනුමැතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

කොවිඩ් එන්නත් මිලට ගැනීමේ ගිවිසුමට නීතිපතිගේ අනුමැතිය

කොවිඩ් එන්නත් මිලට ගැනීමේ ගිවිසුමට නීතිපතිගේ අනුමැතිය

කොරෝනා වයිරසයට එරෙහි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මිලට ගැනීම වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඉන්දියාවේ සීරම් ආයතනය අතර ගිවිසුමට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

 

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ නීතිපතිවරයා විසින් සංශෝධන වලට යටත්ව ඒ සඳහා අනුමැතිය ලබාදුන් බවයි.

 

views

718 Views

Comments

arrow-up