FEB
08
අද දිනයට කොවිඩ් මරණක් 9ක් - මුළු මරණ සංඛ්‍යාව 365ක්

අද දිනයේ මෙරට මරණ නවයක් කොරෝනා ආසාදිත මරණ ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර සිටිනවා.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 365ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා සඳහන් කරන්නේ.
1104 Views
Comments