OCT
28
වැල්ලවාය බිය වැද්දූ අන්ධ වන අලියා

ප්‍රදේශවාසීන්ගේ දේපල විනාශ කරමින් දැඩි පීඩාවක් ඇති කරන අන්ධ වන අලියෙකු පිළිබඳව වැල්ලවාය තෙලුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
දින දෙකක මෙහෙයුමකින් අනතුරුව වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම වන අලියාව අල්ලා ගැනීමට සමත් වී තිබෙනවා.
වන අලියාගේ ශරීරයෙහි වෙඩි වැදුන තුවාල රැසක් ද පවතින අතර එම තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා අලියා හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.
198 Views
Comments