පාර්ලිමේන්තුව අද සිට දින 3ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
04

පාර්ලිමේන්තුව අද සිට දින 3ක්

පාර්ලිමේන්තුව අද සිට දින 3ක්

අද(04), හෙට(05) සහ අනිද්දා(06) යන දිනවලදී පාර්ලිමේන්තු රැස්වීමට පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබුණා.

 

ඒ අනුව අද උදෑසන 10ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අතර මෙම සතියේ අවසන් පාලිමේන්තු දිනයේ දී පෙරවරු 10 සිට පෙරවරු 10. 30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති අතර ඉන් අනතුරුව රටේ වත්මන් තත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන යෝජනාවලට අනුව සභාව කල්තැබීමේ විවාදය පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇති බව ද පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කර සිටිනවා.

views

223 Views

Comments

arrow-up