JUN
27
පූගොඩදී ඩීසල් සඟවා ගෙන සිටි පුද්ගලයකු STF භාරයට

නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර 268ක් සඟවාගෙන සිටි පූගොඩ පොලිස් වසමේ අමුහේන, පැපිලියවල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු ඊයේ (26) පොලිස් විශේෂ කාර්යය බළකායේ පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා පූගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
288 Views
Comments