JUN
20
ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට

ඊයේ (20)පොලිසිය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිවිසුම් මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් හතරදෙනක් ද මේ පිරිස අතර වේ. මෙම අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
236 Views
Comments