21ට කැබිනට් අනුමැතිය හිමිවෙයි

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ අද 21 වන ව්‍යස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් ඒ සඳහා එහිදී අනුමැතිය හිමි වූ බවයි
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ එය හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, එසේම 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යෑම සම්බන්දයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ස්තූතිය හිමිවන බවයි.
217 Views
Comments