MAY
17
නියෝජ්‍ය කතානායක ධූරයට රාජපක්ෂවරයෙකු පත්කෙරේ

නියෝජ්‍ය කතානායකවරයා පත්කරගැනීමේ ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා රහස් ඡන්දයෙන් තේරී පත්වුණා.
ඒ විපක්ෂයෙන් නම් කළ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පරාජය කරමින්.
ඒ අනුව අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109 ක් ලබාගත් අතර රොහිණී කවිරත්න මහත්මිය ඡන්ද 78 ක් ලබාගෙන තිබුණා.
එමෙන්ම ඡන්ද 23 ක් අවලංගු වී තිබීමද විශේෂත්වයක්.
625 Views
Comments