OCT
25
බූස්ස බන්ධනාගාරයේ 21කට කොරෝනා

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සාමාන්‍ය ගනයේ රැඳවියන් 21 දෙදෙනකු කෝවිඩ් 19 ආසාදිතයන් බව අද තහවුරු වූ බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය කියයි.
මෙම බන්ධනාගාරයේ රැඳවියන් 30 දෙනකු වෙනුවෙන් සිදුකල පීසීආර් පරික්ෂණයේ වාර්තාවලට අනුව මෙම රැඳවියන් කෝවිඩ් ආසාදිතයන් බව තහවුරුවී තිබේ.
මෙම ආසාදිත රැඳවියන් පිරිස අගූණුකොල පැලැස්ස බන්ධනාගාරයේ පිහිටි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට නියමිතය.
736 Views
Comments