OCT
18
නව පශ්චාත් කොවිඩ් රෝගයෙන් ශ්‍රී ලංකාවේ ළමුන් 4 දෙනෙකු මිය යයි

කොවිඩ්-19 වැළඳීමෙන් පසු ඇතිවන රෝගී තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමුන් 4 දෙනෙකු මියගොස් තිබේ.
වයස අවුරුදු 19 දක්වා දරුවන්ට මෙම රෝගය ආසාදනය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හෙළිදරව් කර තිබේ.
685 Views
Comments