OCT
11
"ඔන්ලයින් ගේම්ස්" වලට වාරණ

චීනයේ කුඩා දරුවන්ට ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමට ලබාදෙන කාලය සීමා කිරීමට චීනය කටයුතු කර ඇත.
ඒ අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන්ට දිනකට පැයක් බැගින් සතියකට පැය තුනක් ක්‍රීඩා කළ හැක.
එම දිනයන් ලෙස සිකුරාදා , සෙනසුරාදා , ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන් පමණක් යොදාගත හැක.
753 Views
Comments