පරිසර අමාත්‍යවරයා කොරියාවේ සංචාරයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

පරිසර අමාත්‍යවරයා කොරියාවේ සංචාරයක

පරිසර අමාත්‍යවරයා කොරියාවේ සංචාරයක

දකුණු කොරියානු ජනරජයේ ආරාධනයෙන් පරිසර ඇමති මහින්ද අමරවීර සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඊයේ දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.

 

 


එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ පාරිසරික හා පරිසර අමාත්‍යාංශ සිව්වන රැස්වීම ඔක්තෝබර් 6 සහ 7 දෙදින දකුණු කොරියාවේ සුවෝන් හිදී පැවැත්වේ.

 

 


ඔක්තෝබර් 5 වෙනිදා කොරියානු ජනරජයේ ගෝලීය කාබන් විමෝචනය පාලනය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා වූ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවකට මෙන්ම කොරියානු ජනරජයේ විදේශ ආධාර ව්‍යාපෘති කිහිපයකට ද අමාත්‍යවරයා සහ ලේකම් සහභාගී වේ.

views

726 Views

Comments

arrow-up