OCT
11
සිමෙන්ති මිලත් ඉහලට

පාලන මිල ඉවත් කිරීමත් සමඟ අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල ගණන් ද ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති මිටියක් රුපියල් 93කින් ඉහළ දමා ඇත.
754 Views

Comments