පෞද්ගලික ආරක්ෂක අංශයේ වැටුප් ඉහළ දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

පෞද්ගලික ආරක්ෂක අංශයේ වැටුප් ඉහළ දැමේ

පෞද්ගලික ආරක්ෂක අංශයේ වැටුප් ඉහළ දැමේ

පෞද්ගලික ආරක්ෂක අංශ අවම වැටුප සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව මෙතෙක් රුපියල් 10,500ක්ව පැවති පෞද්ගලික ආරක්ෂක අවම වැටුප රුපියල් 16,000ක් දක්වා ඉහල දමා තිබෙනවා.

 

පඩිපාලක සභා නීතියට අනුව පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ  දෛනික සේවා කාලය පැය 9ක් වන අතර ඊට අමතරව  සේවය කරන සෑම පැයකටම අතිකාල ගෙවිය යුතු වනවා.

views

697 Views

Comments

arrow-up