ශ්‍රී ලංකා පලමු ටෙස්ට් නායක බන්ධුල වර්ණපුරට පාදයක් අහිමි වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

ශ්‍රී ලංකා පලමු ටෙස්ට් නායක බන්ධුල වර්ණපුරට පාදයක් අහිමි වෙයි

ශ්‍රී ලංකා පලමු ටෙස්ට් නායක බන්ධුල වර්ණපුරට පාදයක් අහිමි වෙයි

ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක බන්දුල වර්ණපුර මහතා මීට දින කිහිපයකට පෙර හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර ඔහුගේ එක් පාදයක් ඉවත් කොට ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

පසුගිය 6 වනදා ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස කොළඹ පිහිටි පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

 

වර්ණපුර මහතා මේ වන විට  68 හැවිරිදි වියේ පසු වෙයි.

 

මේ වන විට ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ රුධිරයේ සීනි මට්ටම ද ඉතා අධික බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

views

721 Views

Comments

arrow-up