රටම කතා කරන IHME ශ්‍රී ලංකාව පිළිබඳ ඉඳිරිපත් කරන සංඛ්‍යාලේඛන මෙන්න - සැප්තැම්බර් වන විට දෛනික ආසාදිතයන් 50,000 පනී?
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
11

රටම කතා කරන IHME ශ්‍රී ලංකාව පිළිබඳ ඉඳිරිපත් කරන සංඛ්‍යාලේඛන මෙන්න - සැප්තැම්බර් වන විට දෛනික ආසාදිතයන් 50,000 පනී?

රටම කතා කරන IHME ශ්‍රී ලංකාව පිළිබඳ ඉඳිරිපත් කරන සංඛ්‍යාලේඛන මෙන්න - සැප්තැම්බර් වන විට දෛනික ආසාදිතයන් 50,000 පනී?

වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ කොටසක් වන UW Medicine විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව පුරෝකථන ඉදිරිපත් කිරීමත් සමඟ මෙරට ඒ පිළිබඳ දැඩි කතාබහක් ඇති විය.

 

මෙම සංඛ්‍යා ලේඛන වලට අනුව ජුනි 6 වනදා වන විට මෙරට දෛනික නව ආසාදිතයන් සංඛ්‍යාව 85,000 සීමාව ද ඉක්මවා යා හැකියි. නිසි පරිදි මුව ආවරණ පැළඳීමෙන් මෙම සංඛ්‍යාව 36,000 දක්වා අඩු කළ හැකි බව ද මෙම වාර්තාවේ සඳහන්.

 

 

 

IHME දත්ත අනුව ඔවුන් දෛනික කොවිඩ් මරණ අතින් උච්චතම අවස්ථාව ජුනි 25 පමණ වන විට බලාපොරොත්තු වන අතර එවිට දෛනික මරණ සංඛ්‍යාව 358 ක් දක්වා ඉහළ යා හැකි බව ද මෙහි සඳහන්.

 

 

 

එමෙන්ම මෙරට රෝහල ඇඳන් අවශ්‍යතාව ජුනි 12 පමණ වන විට 17,000 ඉක්මවනු ඇති බවත් ICU ඇඳන් 3,450 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරනවා.

 

 

IHME විසින් ඉදිරිපත් කළ තවත් උපකල්පන කිහිපයක් පහතින්.

 

 

 

 

 

 

 

source : covid19.healthdata.org

full report : click here

views

1119 Views

Comments

arrow-up