MAY
05
අද කාලගුණය - ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ක වැසි

අද දිනයේදී සබරගමුව, මධ්‍යම, බටහිර, දකුණ, උෟව, සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක සවස හා රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මීට අමතරව සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන කිහිපයක මිලිමීටර් 75 ක වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා.
691 Views
Comments