කොවිඩ් නීති කැඩුවොත් මොකද වෙන්නේ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
28

කොවිඩ් නීති කැඩුවොත් මොකද වෙන්නේ?

කොවිඩ් නීති කැඩුවොත් මොකද වෙන්නේ?

මුහුණු ආවරණ පැලඳීම හා දුරස්ථභාවය ආරක්ෂා කිරීම යන නිරෝධායන රීති කඩකරන පුද්ගලයන් අධිකරණය ඉදිරියේ වරදකරුවකු වුවහොත් රු.10,000ක දඩයක් සහ මාස හයක සිර දඬුවම් ලබාදීමේ හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි

 

ඊයේ දිනයේ පමණක් මෙලෙස නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 145 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

ඔක්තොම්බර් 30වන දින සිට මේ වන තෙක් පුද්ගලයන් 3,900ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 

 

 

 

 

source: adaderana

views

538 Views

Comments

arrow-up