දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
05

දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

අද උදෑසන 5.00 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මහරගම පොලිස් වසමේ පමුණුව සහ පිළියන්දල පොලිස් වසමේ, හොන්නන්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම, ගම්පහ කිරිඳිවැල කුට්ටිවල ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබෙනවා.

 

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නවනගරය, උඩගම, පල්ලේගම වලල්ගොඩ, සුදු ගල, පනාමුර සහ රත්ගම යන ග්‍රාම නිලධාරී වසම් කර තිබෙනවා.

 

ඊට අමතරව වව්නියාව දිස්ත්‍රික්කයේ කුරුක්කල්පුතුකුලම්, නිලධාරී වසමද හුදකලා කර තිබෙන බවයි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

views

1463 Views

Comments

arrow-up