ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයා රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයා රිමාන්ඩ්

ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයා රිමාන්ඩ්

පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුෂංක ඇතුලු පුද්ගලයන් 04 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

එම සැකකරුවන් ඊයේ (30) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

 

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔවුන්ව ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

 

views

241 Views

Comments

arrow-up