ජනාධිපති මන්දිරය අසළ ගොඩනැගිල්ලකට හමුදා භටයින් 750 ක් ගෙනත් දාලා - ගැටුමක් ඇති කරන්න දැයි සැකයක්

දැනට සතියක කාලයක පටන් ජනාධිපති මන්දිරය අසළ ඇති මහල් 6 ක ගොඩනැගිල්ලක යුද හමුදා භටයින් රැසක් ගෙනවිත් ලැගුම්ගන්වා ඇති බවට වෙත තොරතුරු වාර්තා වනවා.
ගාල්ල, මාතර, මතුගම, පැලවත්ත යනාදී යුද හමුදා කදවුරු රැසක හමුදා භටයින් මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවයි පැවසෙන්නේ.
12 වන සිංහ රෙජිමේන්තුවේ පමණක් සෙබළුන් 250 ක් පමණ මෙම ස්ථානයේ ලැගුම්ගෙන සිටිනවා.
තමන් මෙහි රැගෙන ආවේ කුමන හේතුවකටදැයි හමුදා භටයින් නොදන්නා බවත්, ගෝල්ෆේස් අරගල භූමිය තුළ යම්කිසි කළබලකාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සහයක් පවතින්නේදැයි තමන්ට සැකයක් පවතින බවත් ඔවුන් සඳහන් කරනවා.
Sorce :- news 19
679 Views
Comments