APR
23
අපරික්‍ෂාකාරී රිය ධාවනයෙන් යාල්දේවියට එකම පවුලේ තිදෙනෙක් බිලි වෙති

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයේ කැබ් රියක් දුම්රියේ ගැටීමෙන් කැබ් රථයේ ගමන් ගත් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
කැබ් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරද්දී යාල්දේවී දුම්රියේ ගැටී ඇත.
කැබ් රථය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ප්‍රධාන මාර්ගයට ගමන් කිරීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
659 Views
Comments