“ජනපතිතුමාගේ පියවර ගැන ජනතාව බලාගෙන ඉන්නවා” - නාමල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
16

“ජනපතිතුමාගේ පියවර ගැන ජනතාව බලාගෙන ඉන්නවා” - නාමල්

“ජනපතිතුමාගේ පියවර ගැන ජනතාව බලාගෙන ඉන්නවා” - නාමල්

ජනාධිපතිවරයා ජාතිය අමතා තම සැලසුම් ජනතාවට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

 

ජනාධිපතිවරයා ගන්නා පියවර ගැන ජනතාව බලා සිටින බවත් ඔහු පැවසුවේය.

 

ජනාධිපතිවරයා තම කණ්ඩායම සමඟ ශක්තිමත්ව කටයුතු කිරිම වැදගත් බවත් ඔහු දැනටමත් එසේ  කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ‍ය.

 

රට ගොඩනැඟීමට සියලු‍ම ජනතාව එකාවන්ව කටයුතු කිරීම වැදගත් වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

views

674 Views

Comments

arrow-up