“අගමැතිකම අතහරින්න” - විමල්, ගම්මන්පිල මහින්දගෙන් ඉල්ලති
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
16

“අගමැතිකම අතහරින්න” - විමල්, ගම්මන්පිල මහින්දගෙන් ඉල්ලති

“අගමැතිකම අතහරින්න” - විමල්, ගම්මන්පිල මහින්දගෙන් ඉල්ලති

නව අග්‍රාමාත්‍යවරයකු යටතේ අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන්නැයි ආණ්ඩුවෙන් ඉවත් වූ  විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් අගමැතිවරයා හමුවී  ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

 

ඔවුන් දෙදෙනා ඉකුත් දිනක අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමුවී  මෙම ඉල්ලීම කර ඇති බවද දැනගන්නට ඇත.

 

අගමැතිවරයා ඔවුන්ගේ  එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර,ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව අගමැතිවරයා ඔවුන්ට දැනුම් දී ඇතැයිද දැනගන්නට ඇත.

views

692 Views

Comments

arrow-up