APR
23
“එකම විසඳුම හර්ෂ ද සිල්වා ජනාධිපති කිරීමයි” - විශ්ව ලංකාගෙන් යෝජනා

ආණ්ඩුවට එරෙහි විරෝධතාවය පිළිබඳව නිරතුරු තම සමාජ ජාලා ගිණුම ඔස්සේ අදහස් දක්වන විශ්ව ලංකා ඊයේ(22) තම ෆෙස්බුක් ගිනුමේ විශේෂ වීඩියෝවක් පළ කළේය.
එහිදී ඔහු මේ වන විට පවතින තත්වයට විසඳුම ලෙස ඔහුගේ අදහස ඉදිරිපත් කළේය.
එම වීඩියෝව පහතින්...
707 Views
Comments