බෙහෙත් හිඟවූ ශ්‍රී ලංකාවට සහය දෙන්න රටවල් දෙකක් ඉදිරිපත් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
23

බෙහෙත් හිඟවූ ශ්‍රී ලංකාවට සහය දෙන්න රටවල් දෙකක් ඉදිරිපත් වෙයි

බෙහෙත් හිඟවූ ශ්‍රී ලංකාවට සහය දෙන්න රටවල් දෙකක් ඉදිරිපත් වෙයි

මෙරට උද්ගතවී ඇති ඖෂධ හිඟය මගහරවා ගැනීමට විදෙස් රටවල් කිහිපයක් උදව්කිරීමට ඉදිරිපත් වී තිබෙනවා.

 

ඒ අනුව ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස වර්ග 101කට අයත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ලබන බදාදා මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටින්නේ.

 

ඉන්දුනීසියාව ද පරිත්‍යාගයක් ලෙස රුපියල් මිලියන 340ක් වටිනා ඖෂධ ලබාදීමට එකඟ වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

views

1150 Views

Comments

arrow-up