පාස්කු විමර්ශන කඩිනම් කළ හැකි අයුරු ජනපති යෝජනා කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

පාස්කු විමර්ශන කඩිනම් කළ හැකි අයුරු ජනපති යෝජනා කරයි

පාස්කු විමර්ශන කඩිනම් කළ හැකි අයුරු ජනපති යෝජනා කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යනම් එය පාර්ලිමේන්තුව හරහා සිදුකළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

 

 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මෙරට ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ නව කැළණි පාලම ''කල්‍යාණි රන් පිවිසුම'' නමින් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(24) පස්වරුවේ එක්වෙමිනි.

views

681 Views

Comments

arrow-up