සතොස පවුලට නව ශාඛා 25ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

සතොස පවුලට නව ශාඛා 25ක්

සතොස පවුලට නව ශාඛා 25ක්

ලංකා සතොස ජාලයට අයත් නව ශාඛාවන් 25ක් අද ජනතා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

 

එම ශාඛා 25 එකම වෙලාවක එකම දිනයක විවෘත කෙරෙන වැඩිම ශාඛා සංඛ්‍යාව වේ.

 

වෙළද අමාත්‍යාංශය සඳහන් කරන්නේ එළඹෙන වසර අවසානය වනවිට දිවයින පුරා සතොස අලෙවි ශාඛා සංඛ්‍යාව 1000ක් දක්වා ඉහළ දමන බවයි.

views

817 Views

Comments

arrow-up