ලොරි රථ රියදුරුට මරු කැඳවූ බිහිසුණු අනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

ලොරි රථ රියදුරුට මරු කැඳවූ බිහිසුණු අනතුර

ලොරි රථ රියදුරුට මරු කැඳවූ බිහිසුණු අනතුර

හැටන් ලංගම ඩිපෝවට අයත් ආපදා රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබු ලොරි රථයේ රියදුරා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි  ගිනිගත්හේන පොලිසිය පවසයි.

 

ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුළුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

 

ලොරියේ රියදුරාට රථය පාලනය කරගත නොහැකිව ගිනිගත්හේන බගතුළුව පාලම අසලදි ප්‍රතිවිරුද්ධ දෙසින් ඉදිරියට ධාවනයවු ලංගම ආපදා රථයේ ගැටි මෙම අනතුර සිදුවි ඇති බවට පොලිසිය සැක පල කරයි.

views

749 Views

Comments

arrow-up