උපන්දිනය දා අගමැතිගෙන් සෑම නගරයකටම තිළිණයක්

මේ වන විට සීමිත ප්‍රදේශයකට පමණක් සීමා වී තිබෙන අපජල කළමනාකරණ පද්ධතිය සෑම ප්‍රධාන නගරයකම ස්ථාපනය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාර්ගගත ක්‍රමය ඔස්සේ මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
රටේ අනාගත සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සනීපාරක්ෂාව පිළිබඳ ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමට හැකිවීම පිළිබඳව තමා සතුටට පත්තර බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළා.
824 Views
Comments