ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු අනතුරු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
ඉතිරි කිහිය තුළ ඉතිරි පළාත් රැසකට ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මධ්‍යම සබරගමුව බස්නාහිර වයඹ ඌව සහ දකුණු පළාත්වල මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින ප්‍රදේශ ලෙස දැක්වෙනවා.
සමහර ප්‍රදේශවලට මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ද බලාපොරොත්තු විය හැකියි.
අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා හැටියටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
631 Views
Comments