කොවිඩ් ආසාදිතයින් 205දෙනෙකු හදුනා ගනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
03

කොවිඩ් ආසාදිතයින් 205දෙනෙකු හදුනා ගනියි

කොවිඩ් ආසාදිතයින් 205දෙනෙකු හදුනා ගනියි

අද (03) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 205ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 84,075ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා

views

848 Views

Comments

arrow-up