අද නව ආසාදිතයින් 458 ක් හදුනාගනි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
24

අද නව ආසාදිතයින් 458 ක් හදුනාගනි

අද නව ආසාදිතයින් 458 ක් හදුනාගනි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 458 දෙනෙකු අද (24) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 81,467ක් දක්වා ඉහළ ගොස් තිබේ.

views

659 Views

Comments

arrow-up