නීතිඥ සාලිය පීරිස් නීතිඥ සංගමයේ නව සභාපති ධුරයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
24

නීතිඥ සාලිය පීරිස් නීතිඥ සංගමයේ නව සභාපති ධුරයට

නීතිඥ සාලිය පීරිස් නීතිඥ සංගමයේ නව සභාපති ධුරයට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පිරිස් තේරී පත්වුවා.

 

ඒ අද පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැතිවරණයෙන් ජන්ද 5162ක් ලබා ගනිමින්. ඔහු සමග එම ධුරය සඳහා තරග කළ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා හට ලබා ගැනීමට හැකිවුයේ ජන්ද 2807ක් පමණයි.

views

708 Views

Comments

arrow-up