MAR
03
හිජාස් හිස්බුල්ලා යලි රිමන්ඩ්

නීතිඥ හිජාස් හිස්බුල්ලා එළඹෙන මාර්තු 18 වැනිදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අද(03) නියොග කර තිබෙනවා
පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඔහුව සැකපිට අත්අඩංගුවට ගැණුනි.
676 Views
Comments