නව ආසාදිතයින් 192 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
24

නව ආසාදිතයින් 192 ක්

නව ආසාදිතයින් 192 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 192 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81,201ක් දක්වා ඉහළ ගියා.

views

659 Views

Comments

arrow-up