කොරෝනා ආසාදිත 28 දෙනෙකු දැඩිසත්කාර ඒකකයේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
17

කොරෝනා ආසාදිත 28 දෙනෙකු දැඩිසත්කාර ඒකකයේ

කොරෝනා ආසාදිත 28 දෙනෙකු දැඩිසත්කාර ඒකකයේ

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් 28 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහජන සෞඛ්‍ය පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

 

කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රතිකාර මධ්‍යස්ථාන අසූවක් දක්වා වැඩි කර ඇති අතර එහි පවතින වැගන් සංඛ්‍යාව 11,766ක් වන බවයි හේරත් මහතා පවසන්නේ. මේ වන විට රෝගීන් සඳහා 6,747ක් වෙන් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

views

920 Views

Comments

arrow-up