FEB
10
තවත් මරණ 5ක් - මෙරට සමස්ත කොරෝනා මරණ 375 දක්වා ඉහළට

තවත් මරණ පහක් කොරෝනා ආසාදිත මරණ ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 375ක් දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
663 Views
Comments