අගමැති මහින්ද රාජපක්ෂගේ නිදහස් දින පණිවුඩය
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
04

අගමැති මහින්ද රාජපක්ෂගේ නිදහස් දින පණිවුඩය

අගමැති මහින්ද රාජපක්ෂගේ නිදහස් දින පණිවුඩය

අද වනවිට අපගේ මාතෘ භූමියට අවශ්‍යව ඇත්තේ ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ ක්‍රියාවලියයි.

 

ජාතීන් අතර සමගිය වර්ධනය කරගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ බහුල පිටුබලයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැත්ත තුන්වෙන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

 

විවිධ අභියෝග හමුවේ දේශීයත්වය අගයන ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් මාතෘ භූමිය සංවර්ධනය කරා ගෙනයාමේ මාවත ට අපි දැන් ප්‍රවිෂ්ට වී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

 

views

674 Views

Comments

arrow-up