MAR
03
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා මාර්තු 17දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සම්බන්ධ ගිනි අවි නඩුවේ සාක්ෂි අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා යටතේ ද මොවුන් සම්බන්ධයෙන් ද නඩු ගොනු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් බණ්ඩාර මහතා මෙම නියෝගය ලබා දුන්නා.
650 Views
Comments