FEB
06
UPDATE : ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරියා සහ ඔහුගේ බිරිඳ රිමාන්ඩ්

අත්අඩංගුවට ගනු ලැබු ශ්‍රී ලංකන් එයාර්ලයන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඔවුන් දෙදනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
636 Views
Comments